ප්‍රමුඛ පුවත 1

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සයිබර් ප්‍රහාරයක්

(උදයම්,ගාල්ල)  – ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සයිබර් ප්‍රහාරයක් එල්ල වෙයි.

අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ රාත්‍රීයේ මෙම සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතිබවයි.

නමුත්  ප්‍රහාරයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිගණක දත්ත වලට කොපමණ හානියක් සිදුවී ඇත් දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පරිගණක දත්ත යාවත්කාලීන කිරීමේදී සිදුවී ඇතැයි වාර්තාවේ.

කෙසේ නමුත් පසිගියදා ලොව පුරා රටවල් 150කට වැඩි සංඛ්‍යාවක පරිඝනක තුන්ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකට රැන්සම්වෙයා නම් වෛරසයක් හේතුවෙන් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල විය.

මෙයත් එවැනි සයිබර් ප්‍රහාරයක් දැයි වාර්තා වී නොමැත.

දැනටමත් මේ පිළිබඳව පරිගණක විශ්ලේෂකයන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බව වාර්තාවේ.

Related posts

මෙරට සිටින සෞදි අරාබි ජාතිකයින්ට සෞදි තානාපති කාර්යාලයෙන් නිවේදනයක්.

Mohamed Dilsad

ගෝඨාභය තවමත් ඇමරිකානු පුරවැසියෙක් – රෝසි [VIDEO]

Mohamed Dilsad

නේවි සම්පත් ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 06 වනදා දක්වා යළි රිමාන්ඩ්…

Mohamed Dilsad

Leave a Comment