දේශීය

නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කෙරෙයි

(UTV | කොළඹ) – නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ එල්.එම්.ඩී. ධර්මසේන පත් කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස දැනට කටයුතු කරන සනත් පූජිත විශ්‍රාම යාම හේතුවෙනුයි මෙම නව පත් කිරීම සිදුකර ඇත්තේ.

Related posts

රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

ගාස්තු සංශෝධනයක් සිදුකරමින් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

කංජිපානිගේ පියාට පහරදීමට සම්බන්ධව දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment