විදෙස්

දකුණු ඉන්දියාවේ ගංවතුර හේතුවෙන් 17ක් මරුට

(UTV | කොළඹ) – ඉන්දියාවේ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 17දෙනෙකු මියගොස් ඇති බව බලධාරීන් පවසයි.

දිස්ත්‍රික්ක පහක දැවැන්ත ගංවතුර ඇති කරමින් බ්‍රහස්පතින්දා ආරම්භ වූ ධාරානිපාත වර්ෂාවෙන් පසුව විශාල පිරිසක් තවමත් අතුරුදන් වී ඇත.

සිකුරාදා බස් රථයක් ගසාගෙන යාමෙන් මගීන් 10 දෙනෙකු මියගිය අතර, අතුරුදන් වූවන් සෙවීමේ සහ මුදාගැනීමේ කටයුතු සෙනසුරාදා අඛණ්ඩව ක්‍රියාත්මක විය.

Related posts

ජනපති බයිඩ්න් බූස්ටර් මාත්‍රාව ගනී

Mohamed Dilsad

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප ඉහළට: සැප්තැම්බරයේ සිට ක්‍රියාත්මකයි

Editor O

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ට්‍රම්ප්ගෙන් ගිලිහෙයි

Mohamed Dilsad

Leave a Comment