දේශීය

අවශ්‍යතාවය අනුව අන්තර් පළාත් බස් සේවා සහ දුම්රිය ගමන් වාර කිහිපයක්

(UTV | කොළඹ) – අද සිට අන්තර් පළාත් බස් රථ සේවා ක්‍රියාත්මක බව, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

මේ අතර, රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවක අවශ්‍යතාව අනුව, පිටපළාත්වල සිට බස් රථ ධාවනයට උපදෙස් දුන් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

මේ අතර, අත්‍යවශ්‍ය රාජකාරි සඳහා කොළඹට පැමිණෙන පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවකයින් වෙනුවෙන්, ප්‍රධාන නගර අතර අමතර දුම්රිය කිහිපයක් ධාවනයට එක් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

එච්අයිවී ආසාදිතයින් 824ක් 2024 වසරේදී හමුවෙයි..! ඉන්, සියයට 15%ක් වයස අවුරුදු 15 – 24 අය

Editor O

අනුරාධපුර බන්ධනාගාර අධිකාරී රිමාන්ඩ් : බන්ධනාගාර කොමසාරිස්ගේ වැඩ තහනම්

Editor O

මෛත්‍රීගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානියාගේ දඬුවම ස්ථීර කෙරේ

Mohamed Dilsad

Leave a Comment