දේශීය

පාර්ලිමේන්තුවේ නොසන්සුන්තාව සෙවීමට කමිටුවක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු සභා ගැබ තුළ ඊයේ හටගත් නොසන්සුන් තත්වය පිලිබඳ විමර්ශනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත. 

 

Related posts

ඇමති ලාල් කාන්තගේ ප්‍රකාශයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විරෝධයක්

Editor O

මෛත්‍රී සහ සරත් පාර්ලිමේන්තු‍වේ දී පරණ කතා කියමින් පැටලෙයි!

Mohamed Dilsad

රජයෙන් පාසල් සිසුන්ගේ බෑග් පිරික්සන්න යයි

Mohamed Dilsad

Leave a Comment