දේශීය

ඇස්ට්‍රාසෙනෙකා හේතුවෙන් ලංකාවේ රුධිර කැටි ගැසීමේ සිදුවීම් 06 ක් – මරණ 03 ක්

(UTV | කොළඹ) – ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් මෙරට පුද්ගලයන් තිදෙනෙකු රුධිරය කැටිගැසීම හේතුවෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේදී අනාවරණ කළාය.   

ඉන් 03 දෙනෙකු මරණයට පත්වී ඇති බව අමාත්‍යවරිය එහිදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග යටතේ කල ප්‍රකාශයකට පිළිතුරු දෙමින් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කරසිටියාය.

Related posts

ඡන්දය දා සහ පසුදා සුරාසැල් වහනවා.

Editor O

මැතිවරණ කොමිසමේ සභාපතිට ජනපති ලේකම්ගෙන් පිළිතුරු ලිපියක්

Mohamed Dilsad

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment