ව්‍යාපාරික

කුඩා සූර්ය බලාගාර 7000 ක් සදහා මුල් කාර්තුවේදීම වැඩ අරඹයි

(UTV | කොළඹ) – දිවයිනපුරා කුඩා සූර්ය බලාගාර 7000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය වසරේ මුල් කාර්තුව තුළ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව විදුලිබල අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

මෙම බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ආයෝජනය සියයට සියයක් දේශීය ආයෝජකයන් වෙත භාරදීමට නියමිතව ඇත.

මේ සඳහා අනුමැතිය ගැනීමේ යෝජනාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිකර අනුමැතිය ලැබුණු පසුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

 

Related posts

කුකුළුමස් – බිත්තර හිඟය

Mohamed Dilsad

සති දෙකක් තුළ ගම්මිරිස් මිලදී ගැනීමට සැලසුම්

Mohamed Dilsad

සෙනාරෝ ශ්‍රී ලංකා සමාගම SLIM විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

Editor O

Leave a Comment