ගොසිප්

මරණීය දණ්ඩනය හිමි සිරකරුවන්ට ජීවිතාන්තය තෙක් සිර දඬුවම

(UTV |කොළඹ) – මරණීය දණ්ඩනය නියම කර ඇති සිරකරුවන්ට එම දඬුවම ජීවිතාන්තය තෙක් සිර දඬුවමක් බවට පත් කිරීමට තීරණය කෙරේ

බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ ලොහාන් රත්වත්තේ මහතා පවසන්නේ මරණීය දණ්ඩනයට නියම වූ ඇතැම් රැඳවියන්ගේ ක්‍රියා කලාපය පසු කාලීනව යහපත් වීම ඊට හේතුව බවයි.

ඒ මහතා මේ බව කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවට එක් වීමෙන් පසු මාධ්‍ය අමතමිනි.

Related posts

ජනපති මල්ලිට තදින් අවවාද කරන්න චමල් සූදානම්…

Mohamed Dilsad

රෝසි සේනානායක යළිත් එජාපයට

Mohamed Dilsad

ගණිකා වෘත්තිය නීතිගත කල යුතුයි.. – පොහොට්ටු මන්ත‍්‍රීනී

Mohamed Dilsad

Leave a Comment