දේශීය

සඳුදා සිට බස් ධාවනය යථා තත්ත්වයට

(UTV |කොළඹ)  එළඹෙන සඳුදා (30) සිට දිවයින පුරා බස්රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති කිංස්ලි රණවක මහතා කියා සිටියේ පාසල් ආරම්භ කිරීමත් සමග ධාවනය කරනු ලබන බස් රථ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

Related posts

ඇන්ජලෝ මැතිව්ස් තීරණයක් ගනී

Editor O

ඉන්දීයාවේ මෝදිට බංග්ලාදේශයෙන් සහතිකයක්

Editor O

26 ගුවන්තොටුපල සංචාරකයින්ට විවෘත කරන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment