දේශීය

මරණ දඬුවම් නියම වූ ප්‍රේමලාල් ජයසේකරගෙන් අභියාචනයක්

(UTV | කොළඹ) – මනුෂ්‍ය ඝාතන චෝදනාවකට මරණ දඞුවම ලැබ සිටින මහමැතිවරණ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර වෙනුවෙන් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ප්‍රේමලාල් ජයසේකර වෙනුවෙන් ඔහුගේ නීතිඥයන් විසින් මෙම පෙත්සම ගොණුකර ලැබ ඇත.

2015 ජනාධිපතිවරණය සමයේදී පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුලු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඩුවම නියම කරනු ලැබීය.

 

Related posts

ජනපති මාර්තු මාසය ගැන දැඩි අපේක්ෂාවෙන්

Mohamed Dilsad

මැලේසියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීම යළි ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment