දේශීය

කොළඹට පැය 18 ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ ) – ලබන සෙනසුරාදා (27) අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දිනයේදී කොළඹ 13,14 හා 15 යන ප්‍රදේශවලට රාත්‍රී 10 සිට ජූනි 28 වන ඉරිදා පස්වරු 4 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

තවද එම කාළසීමාව තුල කොළඹ 01 – 11සහ 12 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මහ කොළඹ ජල හා අපජල කළමණාකරණ වැඩිදියුණු කිරිමේ වැඩසටහන යටතේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තුවක් මෙම ජල කප්පාදුවට හේතුවයි.

Related posts

මහමැතිවරණයට අදාළ පෙත්සම් වැඩිදුර සළකා බැලීම අද

Mohamed Dilsad

සනත් නිශාන්තගෙන් කථානායකට ලිපියක්

Mohamed Dilsad

කිරිපිටි මිල ගැනත් ඉඟියක්

Mohamed Dilsad

Leave a Comment