දේශීය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගමට නව අන්තර් හුවමාරුවක්

(UTV | කොළඹ) – තංගල්ල – වීරකැටිය මාර්ගය සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම ප්‍රදේශයෙන් නව අන්තර් හුවමාරුවක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මෙමගින් අධිවේගී මාර්ගය භාවිත කරන්නන් වැඩි පිරිසක් ආකර්ෂණය කරගැනීමට හැකියාව පවතින බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව, යෝජිත නව අන්තර් හුවමාරුව ඉදිකිරීම සඳහාත්, ඒ සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගය II කොටසෙහි ඉදි කිරීමේ ඉතිරි වීම් භාවිත කිරීම සඳහාත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබේ.

 

Related posts

වාහන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450ක ණයවර ලිපි විවෘත කරලා – මහ බැංකු අධිපති

Editor O

මැයි 05 සහ 06 මැතිවරණය දිනය සහ පසු දින බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරයි.

Editor O

රටට වරද්දපු භීෂණ කල්ලිය පරාජය කළ යුතුයි – පාඨලී චම්පික

Editor O

Leave a Comment