සේයා පුවත

ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි ලාංකික සිසුන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ) -කොවිඩ් 19 හේතුවෙ මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි 272 දෙදෙනෙකු දිවයිනට රැගෙනවිත් තිබේ.

අද(10) අළුයම 6.20ට මෙම විශේෂ ගුවන්යානය දිවයිනට පැමිණියේය.

Related posts

මරදාන දුම්රිය පරිශ්‍රයේ පැවති විචිත්‍රවත් අලංකාර තෛපොංගල් උත්සවය

Mohamed Dilsad

සංගා – මහේල අසරණ පවුල් රැසකට පිළිසරණක් වෙයි…

Mohamed Dilsad

ජෝ බයිඩ්න්ගේ දිවුරුම්දීමේ උළෙලට සියල්ල සූදානම්

Mohamed Dilsad

Leave a Comment