සේයා පුවත

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නව අවුරුදු උදාව…..

(UTV |COVID-19 ) – නව අළුත් අවුරුදු උදාව නිමිත්තෙන් බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල කිරි ඉතිර වීම සහ එහි නිරෝධායනය වන්නන් හට විනෝදාස්වාදය සැපයීම සඳහා නාවික හමුදා සංගීත කණ්ඩායමේ සංගීතයෙන් ඔවුන් පිනවීම එම මධ්‍යස්ථානයේදී සිදු කරන ලදි.

Related posts

උතුරු කොරියානු නායකයා මාධ්‍ය ඉදිරියට

Mohamed Dilsad

ළමා රුක් රෝපණ ජාතික වැඩසටහන ඇරඹේ

Mohamed Dilsad

COVID-19 හේතුවෙන් වසා දැමුණු Anfield ක්‍රීඩාංගනය

Mohamed Dilsad

Leave a Comment