ප්‍රමුඛ පුවත 1

පාඨලීගේ නඩුව පිලිබඳ ගමමන්පිල කතා කරයි [VIDEO]

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ නඩුවට අදාලව එහි වින්දිතයා බවට පත්ව සිටින තරුණයා ඇත වරදක් නොමැති බවත් සම්පූර්ණ වරද ඇත්තේ චම්පික රණවක බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගමමන්පිල පවසයි.

පිවිතුරු හෙළ උරුමය අද කොළඹදී කැඳවනු ලැබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

මදුමාධව අරවින්දද මෙහිදි අදහස් පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ඇරඹේ

Mohamed Dilsad

දිනක දී වැඩිම කොවිඩ් ආසාදිතයින් පසුගිය පැය 24 තුළ වාර්තා වෙයි

Mohamed Dilsad

සිවාජිලිංගම් පැය 5 ක ප්‍රකාශයක් ලබාදෙයි

Mohamed Dilsad

Leave a Comment