ප්‍රමුඛ පුවත 1

පොල්තෙල්, ෆාම් ඔයිල් වල මිල ගණන් ඉහළට

(UTV | කොළඹ) – වෙළඳපොලේ එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල යාමත් සමඟ පොල්තෙල් සහ ෆාම් ඔයිල් කිලෝවක මිල ඉහල ගොස් ඇති බව තොග සහ සිල්ලර වෙළඳුන් පවසයි.

ඒ අනුව පොල්තෙල් කිලෝවක මිල රුපියල් 425 දක්වා ඉහළ ගොස් තිබෙන අතර ෆාම් ඔයිල් කිලෝවක් රුපියල් 360 දක්වා ඉහල ගොස් ඇත.

ව්‍යාපාරිකයන් පවසන්නේ මෙයට හේතුව ආනයනික ෆාම් ඔයිල් සහ දේශිය පොල්තෙල් කිලෝවක් සදහා රු 200 ක අධික බදු මුදලක් අය කිරිම බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෛද්‍ය ශාෆි ෂියාබ්දීන්ගේ පෙත්සම ලබන මස සළකා බැලීමට නියෝග

Mohamed Dilsad

වසර 2025 වනවිට සෘජු විදේස් ආයෝජන ඉහළ නැංවීමට පියවර

Mohamed Dilsad

ජනපතිගේ පෞද්ගලික ලේකම් ධුරයට ජනක රණවක පත්කරයි..

Mohamed Dilsad

Leave a Comment