ප්‍රමුඛ පුවත 1

ජනතාවගේ අපේක්ෂාවන් උපරිමයෙන් සපුරාලනවා – ජනපති [VIDEO]

(UTV | කොළඹ) – තමා ජනාධිපති ධූරයට පත් කළ ජනතාවගේ අපේක්ෂා උපරිමයෙන් සපුරාලන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඊයේ දහවල් ජනාධිපති කාර්යාලයේ දී කොළඹ සිටින විදේශීය මාධ්‍යවේදීන් සමඟ සිදුකල සාකච්ජාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවක කරුපයියා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Mohamed Dilsad

පුරප්පාඩු මන්ත්‍රි ධූරය පිළිබඳ මැතිවරණ කොමිසමට දැනුම් දේ

Mohamed Dilsad

විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය සදහා කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

Leave a Comment