ප්‍රමුඛ පුවත 1

සජිත් ගීත කොකිලවියගේ සුව දුක් විමසීමට යයි [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සිය කාර්යබහුල මැතිවරණ ව්‍යාපාරය අතරතුර ගීත කෝකිලාවිය වන ලතා වල්පොල මහත්මිය හමුවීමට ඇයගේ නිවස වෙත පැමිණියේය.

තලංගම පිහිටි ඇගේ නිවාස වෙත පැමිණි සජිත් ප්‍රේමදාස ඇයගේ පවුලේ ඥාතීන් සමග සුහද පිළිසදරක නිරතවූ අතර වල්පොල මහත්මියගේ ඉල්ලීමකට අනුව පියානෝව වාදය කරමින් ගීත ගායනයටද එක්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පේසාලේ මුහුදේදී බීඩි කොළ තොගයක් සොයා ගනී

Mohamed Dilsad

ජනපති, ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි හමුවෙයි

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැවති අවහිරතාව අවසන්…

Mohamed Dilsad

Leave a Comment