කලා

බ්‍රී ලාසන්ගෙන් වෙනස් ආකාරයේ චිත්‍රපටයකට ඉල්ලීමක්

(UTV | කොළඹ) – ‘කැප්ටන් මාවල්’ චිත්‍රපටය ප්‍රධාන චරිතය රඟපෑ බ්‍රී ලාසන් (brie larson) සියලුම කාන්තා සුපිරි චරිත යොදා  ‘මාවල්’ චිත්‍රපටයක් නිර්මාණය කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.

‘මාවල්’ චිත්‍රපට සමාගමේ සභාපති කෙවීන් ෆ්‍රීගෙන් ඇය මෙලෙස ඉල්ලීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රී ලාසන් පවසන්නේ සිය ඉල්ලීමට කෙවීන් ෆ්‍රීගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවයි.

මෙම චිත්‍රපටය හරහා ආදායම් උපයා ගැනීම අතින්ද ඉහළ බලාපොරොත්තුවක් තබා ගත හැකි බවත් මෙය සමස්ත කාන්තාවන්ටම වැදගත් චිත්‍රපටයක් වනු ඇති බවත් බ්‍රී ලාසන් වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘චාපාක්’ චිත්‍රපටය ලබන වසරේ සිට ප්‍රදර්ශනයට.

Mohamed Dilsad

5 සමත් දැන් රට පුරා(ඡායාරූප)

Mohamed Dilsad

47 වන රාජ්‍ය නාට්‍ය උලෙල අද සිට

Mohamed Dilsad

Leave a Comment