ප්‍රමුඛ පුවත 1

සියලු අපේක්ෂකයින් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කල යුතුයි [VIDEO]

(UTV | කොළඹ) – උදය ගම්මන්පිල මහතාගේ මහතා ප්‍රකාශ කර පරිදි ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සියලු අපේක්ෂකයින් වෛද්‍ය පරීක්ෂණයක් මගින් සිය සෞඛ්‍ය තත්වය ජනතාවට දැනගැනීමට අවස්ථාව ලබාදිය යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාද මෙලෙස අදහස් පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත් පෙති 2952 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොාරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 248 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

අධිකරණයට නොගිය පුද්ගලයන් රැළිවලට යාපනයට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment