ප්‍රමුඛ පුවත 1

පුත්තලම – මන්නාරම,එළුවන්කුලම ප්‍රදේශය තාවකාලිකව වසයි

 

(UTV | කොළඹ) – කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පුත්තලම – මන්නාරම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ප්‍රකාශ කරයි.

පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ මේ වනවිටත් එළුවන්කුලම සපත්තු පාලම හරහා අඩි 3 ක පමණ ජල කඳක් ගලා යමින් පවතින බවයි.

මේ හේතුවෙන් මන්නාරම දක්වා ගමන් කරන රථවාහනවලට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි ඔවුන් වැඩිදුරටත් දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පකිස්තාන නායකත්ව හා කළමනාකරණ ආයතනයේ සභාපති ඇමති රිෂාඩ් මුණ ගැසෙයි

Mohamed Dilsad

විදුලි පේණු සහ කෙවෙනි සඳහා නව ප්‍රමිතීන් හෙට සිට

Mohamed Dilsad

රන් භාණ්ඩ කොල්ලයට අතදන්ගුවට් ගත පොලිස් නිලධාරීන් ඇතුළු පිරිස රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment