ප්‍රමුඛ පුවත 1

දුම්රිය සාකච්ඡා අසාර්ථකයි. වර්ජනය තවදුරටත්[VIDEO]

(UTV |කොළඹ) – දුම්රිය වෘත්තීය සමිත හා බලධාරීන් අතර අද (02) පෙවරුවේ තවත් සාකච්ඡාවක් පැවති අතර එහිදීද බලධාරීන් සහ දුම්රිය සේවකයින්ටඑකඟතාවයකට පැමිණීමට නොහැකිවී තිබේ.

එම සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් දුම්රිය වර්ජනය අඛණ්ඩව කරගෙන යෑමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

පසුගිය සඳුදා(30) අමාත්‍ය මණ්ඩල අනු කමිටුව හමුවේ පැවැත්වු සකච්චාවේදී , අමාත්‍ය මණ්ඩලය 2018-05-09 වන දින එළබි තීරණය අනුව, දුම්රිය සේවාව සංවෘත සේවාවක් බවට පත්කර මෙම ශ්‍රේණි හා වැටුප් විශමතා ඉවත් කිරීමට එකගතාවයකට පැමිණ තිබේ.

නමුත් එය ඊයේ(01) දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තීරණයක් ලැබෙන තෙක් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කිරීමට අදාල සියලු දුම්රිය සේවකයින් තීරණය කළේය.

මේ අතර දුම්රිය වර්ජනය නිසා අද පෙරවරුවේද කාර්යාල දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කෙරුණු අතර එම දුම්රිය වලින් මගීන් කොළඹට පැමිණියේ මෙලෙසය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුදලට තරඟපාවාදීම සම්බන්ධයෙන් CID සහ ICC යෙන් පරීක්‍ෂණ

Mohamed Dilsad

ඡන්දය සලකුණු කරන අයුරු මහින්ද දේශප්‍රිය පැහැදිලි කරයි [VIDEO]

Mohamed Dilsad

කොරෝනා ව්‍යාප්තිය නිසා ගම් දෙකක් වැසේ

Mohamed Dilsad

Leave a Comment