ප්‍රමුඛ පුවත 1

ඇල්පිටියයේ තැපැල් ඡන්ද විමසීම අදයි

(UTV| කොළඹ) – ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද විමසීම අද(27) පෙරවරු 9ට ආරම්භ වීමට නියමිතයි.

ඔක්තෝම්බර් 11 වැනිදා පැවැත්වීමට නියමිත ඒ සඳහා සියළු කටයුතු මේ වන විට සූදානම් අතර, ඊට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,192කි.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් සහ තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ පවසන ආකාරයට දිවයින පුරා පිහිටි සේවා ස්ථාන 269කදී සිදුකෙරෙන තැපැල් ඡන්ද විමසීම සඳහා මේ වන විට සියළු කටයුතු සූදානම්ව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

පරාක්‍රම සමුද්‍රෙයේ වාන් දොරටු විවෘතයි

Mohamed Dilsad

ගිගුරුම් සහිත වැසි තවදුරටත්[VIDEO]

Mohamed Dilsad

Leave a Comment