ප්‍රමුඛ පුවත 1

දෙමටගොඩ නිවසක් ගිනි ගනී

(UTV-කොළඹ) -දෙමටගොඩ මහවිල පටුමඟ සමන්තවත්ත ප්‍රදේශයේ අද (15) පෙරවරුවේ පිපිරීමක් සිදුව ඇති බවට වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන ආකාරයට පිපිරීමෙන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවට වැඩිදුරටත් වාර්තා වෙයි.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පිපිරීම සමඟ ඇතිවූ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථයක් යැවූ බව ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනදෙමටගොඩ පොලීසිය විසින් සිදු කරනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු පළාතට දෙමළ භාෂා ගුරුවරුන් 314ක්.

Mohamed Dilsad

කළුගඟ රන් දියවර රැඳවුම් මංගල්‍යය අද ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ත්‍රස්ත අවධානම පහව ගියද අවස්ථාවාදීන්ගේ ක්‍රියාකාරකම් තවදුරටත් පවතින් බව ජනපති කියයි.

Mohamed Dilsad

Leave a Comment