කලා

වාර්තා ගත ආදායමක් ඉපැයූ Once Upon a Time In Hollywood

(UTV| කොළඹ) – Once Upon a Time In Hollywood චිත්‍රපටය මේ වන විටත් ලොව පුරා සිනමාහල්වල සාර්ථකව තිරගත් වෙමින් පවතී.

එම චිත්‍රපටය මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක වාර්තාගත ආදායමක් ඉපයීමට සමත්ව තිබේ.

ක්වෙන්ටින් ටරන්ටිනෝ අධ්‍යක්ෂණය කළ කළ චිත්‍රපට අතරින් වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය වන්නේ මෙයයි.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා පණ පොවන්නේ ලියනාර්ඩෝ ඩී. කැප්රියෝ, බ්‍රැඩ් පිට් සහ මාගට් රොබී යන ප්‍රවීණ හොලිවුඩ් නළු නිළියන්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිළියන් අතර තවමත් තරුණිය ඇයද?

Mohamed Dilsad

ජාන්වි කපූර්ගේ ‘ගුන්ජාන්’ ප්‍රචාරක පටය නිකුත් වෙයි

Mohamed Dilsad

චන්දිමාල් ජයසිංහ මෙවර උපන් දිනය සැමරූ අයුරු [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment