ප්‍රමුඛ පුවත 1

හංවැල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනකු මරුට

(UTV| කොළඹ) – හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේදී නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

ඊයේ රාත්‍රී 9.30ත් 10.00ත් අතර මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පවසයි.

මුහුණු ආවරණය කර යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු නිවසක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා පළා ගොස් ඇති බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ 43 හැවිරිදි නිවෙස් හිමියා සහ 32 හැවිරිදි අනෙක් පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව යි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව සංධානය ගැන අදත් සාකච්ඡාවක්

Mohamed Dilsad

අගමැති රනිල් ජනාධිපතිවරණයට?

Mohamed Dilsad

අගමැති මහින්දට එරෙහි පෙත්සම විභාගය 30 වනදා

Mohamed Dilsad

Leave a Comment