ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

තිරිඟු පිටි සඳහා රජයෙන් මිල සූත්‍රයක් ?

(UTV| කොළඹ) – තිරිඟු පිටි සඳහා මිල සූත්‍රයක් සකස් කිරීමට රජය තීරණය කර ඇති බවත් මේ සම්බන්ධයෙන් පෙරේදා (23) පැවැති ජීවන වියදම් කමිටු රැස්වීමේදී මේ සම්න්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ඒ අනුව ඊළඟ කමිටු රැස්වීමට මිල සූත්‍රය ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.

ලෝක වෙළෙඳපොළේ තිරිඟු ඇට මිල ඉහළ යාමකදී තිරිඟු පිටි මිල වැඩිවන හා තිරිඟු ඇට මිල පහළ යාමකදී තිරිඟු පිටි මිල අඩු කිරීම මිල සූත්‍රය ගෙන ඒමේ අරමුණ වී ඇති බව පැවසේ.

තිරිඟු පිටි කිලෝවක පාලන මිල වශයෙන් නියම කර ඇති රුපියල් 87 මිල තවදුරටත් ක්‍රියාත්මක කිරීමටද ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා වෛරසය පිළිබඳ හදිසි ගෝලිය තත්ත්වයක් ප්‍රකාශයට

Mohamed Dilsad

ඉන්දීය ධීවරයින් දස දෙනෙකු නාවික හමුදාව භාරයට

Mohamed Dilsad

කාලගුණය ගැන අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment