ප්‍රමුඛ පුවත 1

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත ජයසුන්දර සම්බන්ධයෙන් වන නඩුව යලි කල්යයි

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත ජයසුන්දර සම්බන්ධයෙන් වන නඩුව ඔක්තෝම්බර් 03 වනදා දක්වා කල් තැබීමට අද නියෝග ලැබුණි.

ඒ , කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ එම නඩුව කැදවනු ලැබූ අවස්ථාවේදීයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරිම සහ වගකීමෙන් බැහැර වී සාපරාධී මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට අනුබල දීමේ චෝදනාව මත මොවුන්ට එරෙහිව නඩුව පවරා තිබෙනවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්..

Mohamed Dilsad

සාපරාධී කාරණා පිළිබඳ සංශෝධන කෙටුම්පත අද විවාදයට.

Mohamed Dilsad

එජාපයේ හදිසි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද

Mohamed Dilsad

Leave a Comment