විදෙස්

ජනාධිපති ට්‍රම්ප් ගෙන් ඇමෙරිකානු බුද්ධි අංශයට චෝදනා

(උදයම්,ඇමෙරිකා)  – ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට බුද්ධි අංශයට චෝදනා කරයි.

ජනාධිපතිවරණ කාල සීමාව තුල බුද්ධි අංශ ක්‍රියා කළ ආකාරය දැඩි දෝෂ දර්ශනයට ලක් කර ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඊයේ (11)  ට්‍රම්ප් පවසා ඇත්තේ එරට බුද්ධි අංශ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් නාසිවරුන් ලෙස කටයුතු කර ඇති බවයි.

 

මීට අමතරව රුසියාව, ජනාධිපතිවරණ සමයේදි වැදගත් පුද්ගලයින්ගේ විද්‍යුත් තැපෑල සහ වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුලූවී දත්ත සොරාගත් බවට පසුගිය කාලයේ චෝදනා එල්ලවූ ණි.

 

එවැන්නක් සිදුව ඇති බවට ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද පිළිගෙන තිබේ.

 

Related posts

දූවිලි කුණාටුවකින් ඕස්ට්‍රේලියාවට බලපෑම්

Mohamed Dilsad

තාවකාලිකව නවතා දැමු ඉන්දියාවේ දෙවන සඳ ගමන අද.

Mohamed Dilsad

ගාසා ගැටුම ලන්ඩන් නුවරටත් යයි

Mohamed Dilsad

Leave a Comment