ප්‍රමුඛ පුවත 1

සහන පැකේජය තවදුරටත් පුලුල් කිරිමට කැබිනට් අනුමැතිය.

(UTV| කොළඹ) – මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වු සංචාරක කර්මාන්තය නගාසිටුවීමට ලබා දුන් සහන පැකේජය තවදුරටත් පුලුල් කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

2020 මාර්තු 31 වනදා දක්වා සංචාරක කර්මාන්තයේ නියැලි සිටින ආයතන සහ පුද්ගලයින් සදහා හදුන්වා දි ඇති කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය වෙනුවෙන් සහන කාලයක් ලබා දීම හා ඒ සදහා වන ණය සුරැකුම් අරමුදලේ ආවරණය පුලුල් කිරිම , ලබන 30 වනදා දක්වා මගී බස්රථ හිමියන් සදහා මාස 2 ක ණය සහන කාලයක් ලබා දීම , සංගීත කණ්ඩායම් සහා සංචාරක කර්මාන්තයට සම්බන්ධ වී සිටින පාර්ශවයන්ට මුල්‍ය සහය ලබා දීමට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් ක්‍රියාත්මක කරනු ලබන සංචාරක පොඩ්ඩෝ සහන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරිමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශී‍්‍ර ලංකා – දකුණු කොරියානු ජනපතිවරු අතර නිල හමුවට පෙර අනපේක්ෂිත මිත‍්‍රශීලි හමුවක්

Mohamed Dilsad

සමන් දිසානායක CID අත්අඩංගුවට.

Mohamed Dilsad

සමාජ මාධ්‍ය හරහා බෙදීම් ඇති කිරීම රටේ ප්‍රගතියට බාධාවක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment