ප්‍රමුඛ පුවත 1

මඩකළපුවෙන් තහනම් ධීවර දැල් 106 ක් සොයා ගැනේ.

(UTV| කොළඹ) – මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී අඩි 100ක් දිගැති තහනම් ධීවර දැල් 106ක් සොයා ගැනීමට නාවික හමුදා නිලධාරීන් පිරිසක් ඊයේ (09)  සමත් විය.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික නිලධාරීන් පිරිසක් විසින් ඊයේ එම ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගය සොයා ගෙන තිබේ.

ඒ අනුව ඉදිරි විමර්ශන සඳහා අදාල ධීවර දැල් මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහා ශිව රාත්‍රී දිනය අදයි.

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ජනපතිට ලියයි [VIDEO]

Mohamed Dilsad

යළි දුම්රිය සේවක වර්ජනයක්?

Mohamed Dilsad

Leave a Comment