ප්‍රමුඛ පුවත 1

සහෝදරත්වය සඳහා වූ බුද්ධිමය සංවාදය මහනුවරදී.

(UTV| කොළඹ) – සහෝදරත්වය සඳහා වූ බුද්ධිමය සංවාදය පසුගියදා ඔක් රේ රිජෙන්සි හෝටලයේදී පැවැත්වුණි.

මේ සඳහා හමුදා ප්‍රධානින් , ස්ර්වආගමික නායකයින් හා විද්වතුන් මේ සඳහා සහභාගී වී සිටියේය.

ජාතින් අතර සාමය ,සමගිය ,සංහිදියාව පවත්වාගෙන යාමට ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දැඩි සාකච්ඡාවට ලක්විය.

රට තුල වර්තමානයේ පවතින තත්ත්වය නිරාකරණය කරගෙන ඉදිරියේදී කුමන ආකාරයට ජාතින් අතර සුහදත්වය පවත්වා ගනිමින් කටයුතු කල යුත්තේ ද යන්න පිලිබඳ ජනතාව මෙහෙදී දැනුවත් කළේය.


[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කෙරේ

Mohamed Dilsad

ගෑස් අර්බුධය සාමාන්‍ය තත්ත්වයට

Mohamed Dilsad

ඇලෝසියස්ගේ හා කසුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

Leave a Comment