ප්‍රමුඛ පුවත 1

ත්‍රිරෝද රථ අනතුරින් තිදෙනෙකු මරුට

(UTV|වැල්ලවාය) – ත්‍රී රෝද රථ අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් තිබේ.

අද(24) දහවල් වැල්ලවාය ඌව කුඩාඔය ප්‍රදේශයේදී ත්‍රී රෝද රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

මියගොස් ඇත්තේ එක් ත්‍රී රෝද රථයක ගමන් ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

ඔවුන් ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

අනෙක් ත්‍රී රෝද රථයේ ගමන් කළ 3 දෙනෙකු බරපතල තුවාල ලබා තණමල්විල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට මාරුකර යවා තිබේ.

අනතුර සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික ගීය සිංහලෙන් පමණක් කීම ගැන ඉන්දියාව කණගාටුවෙන්

Mohamed Dilsad

ඉන්ධන කලවම් කිරීමක් වර්තා වුවහොත් ළඟම පොලීසියට දනුම් දෙන්න – ඇමති අර්ජුන

Mohamed Dilsad

පොහොට්ටුව සහ කම්කරු කොංග්‍රසයඅතර අවබෝධතා ගිවිසුමක්

Mohamed Dilsad

Leave a Comment