ප්‍රමුඛ පුවත 1

පාටලී චම්පිකට සිතාසි

(UTV| කොළඹ)  – මහනගර සංවර්ධන හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙස සිතාසි නකුත් කර තිබේ.

ඒ විදුලි බල මණ්ඩලය විසින් විදුලි ධාරිතා මිලදී ගැනිමේ දී සිදුවූ වංචා දුෂණ සම්බන්ධයෙනි.

ලබන මස 07 වන දින අදාල කොමිසන් සහභාව ඉදිරියේ පෙනී සිටින ලෙස පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාට දැනුමදී ඇති බව වාර්තා වේ.

විදුලි බලමණ්ඩලය විසින් විදුලි ධාරිතා මිළදී ගැනිමේදී සිදුවූ වංචා දුෂණ සම්බන්ධ පැමිණිලි විභාගය ඊයේ දිනයේදී සිදු කෙරුණු අතර  එහිදී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සාක්ෂි ලබාදී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෝටි දෙකක් අත්සන් කලත් විල්පත්තු බොරුවට විරුද්ධව අපේ සටන අපි ගෙනියනවා – ඇමති රිෂාඩ් කියයි.

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට [UPDATE]

Mohamed Dilsad

පොලිසියේ ප්‍රථම e-සේවාව ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment