ප්‍රමුඛ පුවත 1

අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV|මන්නාරම) – මන්නාරම දුම්රියපොළ අසළදී සිදුකළ වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්  923ක් සමඟ පුද්ගලයෙකු හා කාන්තාවක් අත්අඩංගුවට ගැනේ.

ඊ‍යේ (21) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙලෙස අතදනුවට ගෙන ඇත්තේ තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස 35ක පුද්ගලයෙකු සහ 23 හැවිරිදි තරුණියකි.

ඔවුන් අද (22) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමැති වජිර අබේවර්ධනගේ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි…

Mohamed Dilsad

බස් රථයක් නෝනගම වැවට වැටෙයි.අයෙකු මරුට

Mohamed Dilsad

ආරක්ෂක ලේකම්ට හා පොලිස්පතිට සිය ධුරයෙන් ඉල්ලා අස්වන්න – ජනාධිපති

Mohamed Dilsad

Leave a Comment