විදෙස්

විකිලීක්ස් නිර්මාතෘට එල්ලවන චෝදනා නැවත සලකා බලන්නැයි ඉල්ලීමක්.

(UTV| කොළඹ) – විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට එල්ලවන ලිංගික අපචාර සම්බන්ධ චෝදනා නැවත විමර්ශනයක්  සිදුකරන බව ස්වීඩන් නීතීඥවරුන් නිවේදනය කර ඇත.

කෙසේ වෙතත් ජූලියන් අසාන්ජ් ඔහුට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන අතර පසුගියදා ස්වීඩන් බලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෞදි රජය ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලයි [VIDEO]

Mohamed Dilsad

ගුවන් යානයක එන්ජිමක ගින්නක්

Editor O

ප්‍රංශ ජනාධිපතිගෙන් එරට ජනතාවට විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment