ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා තේ ප්‍රවර්ධන වැඩපිළිවෙල ලෝකය පුරා ….

(UTV| කොළඹ) – ”ශ්‍රී ලංකා තේ ” ලෝකය පුරා ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින්  ක්‍රියාත්මක කිරීමට යන ප්‍රචාරක වැඩපිළිවෙල මැයි මස  අගභාගයේ දී චීනයේ බෙයිජිං නුවරින් ආරම්භ කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව මෙම තේ ප්‍රචාරක වැඩපිළිවෙල ජපානය,රුසියාව,එක්සත් ජනපදය,ජර්මනිය,යුක්‍රේනය හා ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් නවයක දියත් කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ලුසිල් විජේවර්ධන මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට කියා සිටියි

සභාපති ලුසිල් විජේවර්ධන මහතා වැඩිදුරටත් පවසන්නේ ලෝක ජනප්‍රිය පුද්ගලයන් මාර්ගයෙන් ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගෙන නවතම ක්‍රමයට මෙම ප්‍රචාරක වැඩපිළිවෙල දියත් කිරීමට කටයුතු යොදා ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන නීතිඥවරුන්ගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

රටින් ත්‍රස්තවාදය අතුගා දැමීමට උපරිම සහය -ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

Leave a Comment