ප්‍රමුඛ පුවත 1

මදුෂ් සමඟ සිටි තවත් දෙදෙනක් දිවයිනට…

(UTV| කොළඹ) – ඩුබායි හීදි මාකදුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතරින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු පිටුවහල් කිරීමෙන් පසු අද අලුයම 5.10 ට කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් බාරයට ගෙන තිබේ.

දිවයිනට පැමිණි සැකකරුවන් වන මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් සහ කොළඹ 10 ජුම්මා මස්ජීඩ් පාර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මොහොමඞඩ් මුෆාර් මොහොමඩ් ජබීර් යන අය CID භාරයට ගෙන ඇත.

ඒ අනුව මේ වන විට මෙම සිද්ධියට අදාලව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර ඇති සමස්ථ සැකකරුවන් සංඛු්‍යාව 15 ක් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් යළිත් දියත් කිරීම පිලිබඳ අවධානය

Mohamed Dilsad

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය පින්නදුවට

Mohamed Dilsad

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තද වැසි.

Mohamed Dilsad

Leave a Comment