ප්‍රමුඛ පුවත 1

වත්තල රෙදිපිළි අලෙවි සැලක ගින්නක් හටගනි.

(UTV| කොළඹ) – වත්තල පොලීසිය අසල පිහිටි රෙදිපිළි අලෙවි සැලක ඊයේ(24) රාති‍්‍රයේ හටගත් ගින්නෙන් එම අලෙවි සැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ

ඊයේ රාතී‍්‍ර 08.45 ට පමණ හටගත් මෙම ගින්න නිවා දැමීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ රථ 08ක් සහ ගිනි නිවන භටයින් 30කට ආසන්න පිරිසක් සහභාගී විය.

පොලීසිය සහ නාවික හමුදාවද ඊට සහය වූ අතර ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව සැකකෙරෙයි.

සිදුවූ අලාභය මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.

ගින්නෙන් විනාශ වූයේ මහල් 03කින් යුත් ගොඩනැගිල්ලක් බව පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අ.පො.ස සාමාන්‍ය පෙළ අයදුම්පත් භාර ගැනිම දිර්ඝ වේ.

Mohamed Dilsad

කොවිඩ් 19 අප්‍රිකානු කලාපයට – මරණ සංඛාව 1500 ඉක්මවයි

Mohamed Dilsad

එජාපය හා ඒකාබද්ධය සීමා නිර්ණයට විරුද්ධව ඡන්දය දෙයි

Mohamed Dilsad

Leave a Comment