ප්‍රමුඛ පුවත 1

කංජීපානිගේ ගෝලයෙක් අද අත්අඩංගුවට ගනි.

(UTV| කොළඹ) – ඩුබායිහිදි මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගැනුණු කංජිපානි ඉම්රාන්ගේ ගෝලයකු ලෙස සැලකෙන ,ජීබම්බා නැමැත්තාව (33) , පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලිමකදි ගම්පොළදි අද (13) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු කුඩු චුට් නැමැත්තියට වෙඩි තැබිමේ සිද්ධිය ඇතුලු ඝාතන සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයකු බව වි⁣ශේෂ කාර්ය බලකාය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දුෂණ, වංචා සහ හොරකම් සිදුකරන දේශපාලනඥයින්ට ජනපතිගෙන් දැඩි උපදෙස්

Mohamed Dilsad

මාර්ග කිහිපයක රථවාහන තද බදයක්

Mohamed Dilsad

අසාමන්‍ය ලෙස දුම්රිය ගාස්තු ඉහල දමා ඇත්නම් පැමිණිලි කරන්න

Mohamed Dilsad

Leave a Comment