ගොසිප්

ඔස්කාර් සම්මාන උළෙලේ රතු පලස මත විලාසිතා මැවූ නිළියෝ…

(UTV| ඇමරිකාව) – ලෝක සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන 91 වන ඔස්කාර් සම්මාන උළෙල අතිඋත්කර්ශවත් අන්දමින් ඊයේ (25) ලොස්ඇන්ජලීස් නුවර හොලිවුඩ් පුරයේ ඩොල්බි රගහලේදී පැවැත්විනි.

සම්මාන උළෙලේ ඇති රතු පලස මගින් ගමන් කිරීමට ඉන්දියාවේ සුපිරි නිළි ප්‍රියංකා චොප්රාටද අවස්ථාව හිමිවිය.

මීට සහභාගි වුණු නළු නළියන්ගේ විලාසිතා දෙසට බොහෝ දෙනාගේ ආකර්ෂණය හිමිවිය.

තවද බ්‍රිතාන්‍ය ගායිකාවක් වන Rita ora ගේ විලාසිතාවත් බොහෝ දෙනෙකුගේ සිත් දිනාගෙන තිබුණි.

ඔස්කාර් සම්මාන උළෙල වර්ණවත් කළ නළු නිළියන්ගේ විලාසිතා කීපයක් පහතින්…

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෛනික ආසාදිතයින් අඩුවීමට හේතුව

Mohamed Dilsad

තුන්වන කොවිඩ් රැල්ල ලබන වසර මුලදී

Mohamed Dilsad

ගායන තරුවලට තරුණ සේවා සභාවේ ඉහළම තැන් [LETTER]

Mohamed Dilsad

Leave a Comment