ප්‍රමුඛ පුවත 1

කාන්තාවන්ට වෙන්වූ දුම්රිය මැදිරිය 8වනදා සිට

(UTV| කොළඹ) – කාන්තාවන් සඳහා පමණක් වෙන්වූ දුම්රිය මැදිරියක් යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එය ලබන මස 8 වන දාට යෙදෙන ලෝක කාන්තා දිනය දා  ආරම්භ කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

පළමු අදියරේදී කාර්යාලයීය දුම්රිය 06ක කාන්තාවන් සඳහා පමණක් මැදිරි වෙන් කෙරෙන අතර ඒ සඳහා සමුද්‍රදේවී, සාගරිකා ඇතුළු කාර්යාලීය දුම්රිය 06 තෝරා ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළමුව කැබිනට් අමාත්‍යවරු 20 ක් දිවුරුම් දීමට සුදානම්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් සැසිවාරයේදී කරුණු දැක්වීමට මානව හිමිකම් සංවිධානවලට අවස්ථාව

Mohamed Dilsad

ඉදිරි මැතිවරණ වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුදානම්

Mohamed Dilsad

Leave a Comment