ක්‍රීඩාප්‍රමුඛ පුවත 1

සනත් ජයසූරිය පිළිබඳව චරිතාපදානයක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පිළිබඳව චරිතාපදානයක් නිකුත් කරයි

ඒ ඉන්දීය රූප ප්‍රකාශකයන් විසිනි.

ඉන්දීය පුවත්පත් කිහිපයක ක්‍රිකට් ලේඛකයෙක් ලෙස මෙන්ම වර්තමානයේ ක්‍රිකට් විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කළ චන්ද්‍රේස් නාරායන් විසින් මෙම ග්‍රන්ථය පළ කර ඇති බව ඉන්දීය වාර්තා පවසයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2019/02/image_74b3043a5f.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උපාධිධාරී පත්වීම් ලිපි බෙදා හැරීමට අද විශේෂ තැපැල් බෙදීම් දිනයක් කෙරේ

Mohamed Dilsad

දුම්රිය ප්‍රමාදයක්..

Mohamed Dilsad

බ්‍රසීල හිටපු ජනපතිට සිරදඩුවම්

Mohamed Dilsad

Leave a Comment