ප්‍රමුඛ පුවත 1

දයාසිරි ජයසේකර වැඩ භාරගනී – ජනපතිත් සහභාගි වෙයි…

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (10) සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.

මෙම අවස්ථාවට නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්ව සිටීම විශේෂත්වයක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජොන්ස්ටන් තවත් නඩු 4කින් නිදහස්

Mohamed Dilsad

පාසැල්වල අතර මැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුලත් කිරීමට අවස්ථාව

Mohamed Dilsad

වැලිකඩ ප්‍රධාන ජේලර්වරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුව

Mohamed Dilsad

Leave a Comment