ප්‍රමුඛ පුවත 1

පාසැල් ආරම්භයට පෙර ඩෙංගු ගැන දැඩි පරීක්‍ෂාවක්

(UTV| කොළඹ) – නව පාසල් වාරය ආරම්භවීමට පෙර සියලුම පාසල් සහ අධ්‍යාපන ආයතන තුළ මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සුදානම් වෙයි

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ දෙසැම්බර් 30 සහ 31 දෙදින ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස සියලුම විදුහල්පතිවරුන්, ඇතුළු පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කළ බවයි.

ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක් පවතියි.

එබැවින් දෙමාපියන් හා එක් ව 2019 නව පාසල් වාරයට පෙර පාසල් පරිශ්‍ර පිරිසිදු කරන ලෙස විදුහල්පතිවරුන්ට මේ වන විටත් දැනුවත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඡන්දය ලකුණු කිරීමට යාමට සහායකයෙකු අවශ්‍ය නම් යෝග්‍යතා සහතිකය ලබාගන්න

Mohamed Dilsad

පළාත් පාලන ආයතන සභිකයින්ගේ නාමලේඛනය ගැසට් කිරීමට සුදානම්

Mohamed Dilsad

පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනෙක් සහකාර පොලිස් අධිකාරී තනතුරට..

Mohamed Dilsad

Leave a Comment