Trending News

සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට සුදානම්

(උදයම්,කොළඹ)  – තවදුරටත් සහල් මිල පාලනය කිරීම සඳහා සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වෙයි.

සතොස මගින් ආරක්ෂිත තොගයක් ලෙස පවත්වාගෙන යාමට මෙම සහල් තොගය ආනයනය කරන බව රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

මීට සති කිහිපයකට පෙර සහල් මිල පාලනය කිරීමට මෙටි‍්‍රක් ටොන් එක්ලක්ෂ 13,000ක් ආනයනයට පියවර ගැනුණි.

Related posts

வாகன விபத்தில் ஒருவர் உயிரிழப்பு – 11 பேர் காயம்

Mohamed Dilsad

Floyd Mayweather’s Bugatti Veyrons are for sale for $6.4m

Mohamed Dilsad

World number one Halep avoids shock defeat at Miami Open

Mohamed Dilsad

Leave a Comment