ප්‍රමුඛ පුවත 1

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – ව්‍යාජ රුපියල් 5000සේ නෝට්ටු ළඟ තබා ගත් විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ පස්වරුවේ පිළියන්දල, මඩපාත ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදි ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මොහු 28 හැවිරිදි මාලි ජාතිකයෙකු බව පොලීසිය  පවසයි.

සැකකරු සතුව තිබී ව්‍යාජ රුපියල් 5000සේ නෝට්ටු 4ක් සොයාගෙන තිබේ.

මීට අමතරව අසභ්‍ය දර්ශන ඇතුළත් ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගත් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කලපු18ක සහ වැව් 300ක ජල ජීවී නිෂ්පාදනය ඉහළට

Mohamed Dilsad

ලක්ෂ47ක් වටිනා මත්ද්‍රව්‍ය කටුනායකදී සොයා ගැනේ

Mohamed Dilsad

රණවිරු උද්ඝෝෂකයන්ට තහනම් නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment