ප්‍රමුඛ පුවත 1

මාලිගාවත්තේ මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කෙරේ

(UTV| කොළඹ) – අද (23) පස්වරු 12.30 සිට මාළිගාවත්ත ප්‍රදේශයේ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කිරීමට පොලිසිය කටයුතු කර ඇත.

ඒ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරඟය හේතුවෙනුයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සරසවි අනධ්‍යන සේවකයින් වර්ජනයක

Mohamed Dilsad

ශ්‍රී ලංකා අධ්‍යාපන සුරක්ෂණ සේවාව නමින් ස්වාධීන ආයතනයක්

Mohamed Dilsad

ගෝඨාභයගේ නම ඇමරිකානු ෆෙඩරල් ලිස්ට් එකේ නැහැ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment