ප්‍රමුඛ පුවත 1

යළිත් ජන හා නිවාස සංගණනයක්

(UTV| කොළඹ) – 2021 වසරේදී ජන හා නිවාස සංගණනයක් පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ සඳහා අද (17) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

මේ අතර, ජංගම දුරකථනවල ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීම සදහා කොළඹ ඇතුළු උප නගරවල ඇන්ටනා ක්‍රමවේදයක් සකස් කිරීමට රජය විසින් තීරණයකට එළැඹ තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඩෙංගු අවධානම සමඟ අධිකරණ පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment