ප්‍රමුඛ පුවත 1

පොදුජන පෙරමුණේ නායකත්වය මහින්දට

(UTV| කොළඹ) – තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය භාරගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (02) රාත්‍රියේ කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කල විමසීමකදී ඔහු මේ බව පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එළඹෙන පක්ෂ සම්මේලනයේදී ආරාධනා කරන බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලුම විශ්වවිද්‍යාල හෙට ඇරඹේ

Mohamed Dilsad

කේරල ගංජා තොගයක් නාවික හමුදාව භාරයට

Mohamed Dilsad

කොරෝනා ආසාදනය වූ තවත් තිදෙනෙකු සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

Leave a Comment